Matt or Glossy for ...
 
Notifications
Clear all

Matt or Glossy for gaming

1 Posts
2 Users
0 Reactions
229 Views
0
Topic starter

Gaming walata hoda matt screen da glossy screensda? Rs 19000 - Rs24000 t atara range eke ganna puluwan hodama monitor eka mokadda 1080p gaming karanna?🤔🤔🤔

1 Answer
0

මම නම් හිතන්නෙ matt screen එක සුදුසුයි මොකද glossy screen එකේ glare එක එන ප්‍රමානය වැඩී ඉතින් ඒකේ colours නම් sharp ඒත් අර ප්‍රශ්නෙත් එක්ක matt එක හොදයි glossy එකට වඩා

Share: