Notifications
Clear all

Laptop Display

1 Posts
2 Users
0 Reactions
274 Views
0
Topic starter

පහල ෆොටෝ එකේ විදියට ලැප් එකේ display එක හරහා රෝස පාට ඉරක් ආවා

මොකක්ද මේකට කරන්න ඕනි

ලැප් එක නවල කරලා බැලුවා රිබන් එකේ ප්‍රශ්නයක් නෙමෙයි වගේ

ගෙදර LCD TV එකෙත් ගිය සතියේ මෙහෙම ඉරක් ඇවිත් දවස දෙක තුනකින් නැති උනා

මේක සාමාන්‍යයිද

මෙහෙම වෙන්න හේතු මොනවදව්අවුරුද්දක් warranty තියනවාව්

මොකක්ද මම කරන්න ඕනි

1 Answer
0

මේක display panel එකේ අවුලක්, සාමාන්‍ය දෙයක් නෙමෙයි. බොහෝදුරට මේ ඉර ස්ථිරව display එකේ තියෙයි. Warranty තියෙන නිසා shop එකෙන් repair කරගන්න.

Share: