lap screen vs tv sc...
 
Notifications
Clear all

lap screen vs tv screen

3 Posts
2 Users
0 Reactions
177 Views
0
Topic starter

lap screen එකක හරි com monitor එකක හරි (full hd වුනත්) පැත්තෙන් බැලුවොත් color වෙනස් වෙන්නත් ඊට වඩා resolution අඩු size එකෙන් ලොකු tv screen වල එහෙම වෙන්නේ නැත්තේ ඇයි?

3 Answers
0

ලොකු TV screen කියන එකෙන් අදහස් කරේ පරණ CRT (පිටිපස්සට ගෙඩියක් වගේ තියෙන) TV ගැනද? LCD තාක්ෂණය තියෙන screen වල තියෙන එක disadvantage එකක් තමයි රූප නිවැරදිව පෙන්වන පරාසය සීමාසහිත වීම. මේ ගැටලුව IPD LCD screen වල නැහැ.

0
Topic starter

මම ඇහුවේ led lap screen හා led com monitor( https://www.asus.com/Monitors/VE228HR/)
මේවගේ පැත්තෙන් බැලුවොත් color වෙනස් වෙන්නත් 32 HISENSE TV (Resolution: 768 x 1366) එකේ පැත්තෙන් බැලුවත් කිසි අවුලක් නැතුව පේනවා ඒ මොකද ?

0

Computer Monitor වල Brightness / contrast සහ අනෙක් Settings Balance තත්වයක තියෙන්නෙ පුලුවන් තරම් හොදට සහ නිවැරදිව පාට පෙන්වීම කරන්න. මේ නිසා බලන Angle එකේ issue එක ගැන වැඩි අවධානයක් යොමු කරන්නෙ නැහැ නිෂ්පාදකයො. මොකද Computer එකක් පාවිච්චි කරද්දි 99%ක්ම ඒක දිහා කෙලින්ම බලාගෙන වැඩ කරන නිසා.

TV එකක් නිෂ්පාදනය කරද්දි අඩි කීපයක් දුරින් ඉදල පාවිච්චි කරනව වගේම Angle වලිනුත් බලන නිසා TV නිෂ්පාදකයො වැඩිපුර අවධානය යොමු කරන්නෙ හැම පැත්තෙන්ම පේන විදිහට හදන්න. මේ නිසා TV වල වැඩි Brightness වගේම ගොඩක් Boost කරපු Color values තියෙන්නෙ. මේක හොදට බලාගන්න පුලුවන් එකම Image එකක් (රතු කොල තියෙන) සාමාන්‍ය monitor එකකින් iy TV screen එකකින් බැලුවම.

මේක තමයි හේතුව විදිහට දක්වන්න පුලුවන්.

Share: