IPS Monitor for Gra...
 
Notifications
Clear all

IPS Monitor for Graphic Designing

3 Posts
3 Users
0 Reactions
162 Views
0
Topic starter

Graphic Designing වලට ගැලපෙන

  • Budget  50k හෝ ඊට අඩු.
  • 27" size

හොඳ color accuracy monitor එකක් recommend කරන්න. Dell නම් වඩාත් හොඳයි. Dell තෝරාගත්තෙ rotation කරන්න අවශ්‍ය‍යි සහ double display set කරද්දි display mount පවිච්චි කරන්න පුළුවන් නිසා. ඒත් වැඩිදෙයක් දන්නෙ නෑ Dell වලට වඩා වෙන option එකක් තියනවද කියලා මගෙ conditions එක්ක. Asus designo එක Graphic designing වලට ගැලපෙනවා කියලා  group එකේ දීලා තියන answer වල දැක්කා. ඒත් Asus designo එක rotate කරන්නවත් mounts use කරන්නවත් බෑ වගේ.

3 Answers
0

මෙතනදි ඔයා බලන්න ඕන Adobe RGB Color Gamut (වර්ණ පරාසයට) Calibrate කරපු Monitor එකක්ද කියන එක. ලංකාවේ ගන්න තියෙන Dell monitors ටික List කරගෙන Adobe RGB Calibrated එකක් තෝරගන්න.

මෙන්න මේ Site එකෙන් Monitor RGB spec එක බලාගන්න පුළුවන්.

Link - https://www.displayspecifications.com/en/model/5c1f7cb

0

https://www.pcguide.lk/community/topic/ntsc/#postid-8738

මේ post එකත් බලන්න

0
Topic starter

දෙන්නටම ගොඩක් ස්තූතියි බ්‍රෝ..

Share: