Ips monitor colours
 
Notifications
Clear all

Ips monitor colours

2 Posts
3 Users
0 Reactions
254 Views
0
Topic starter

Asus va 24 ehe

Asus vg 249q

Me monitors dekama ips eth refresh rate wala wenwasak tiyenwa a nisa me monitor eala colours wala loku wensak enwada

24 ich 27 inch walain gaming walata godakma hoda display size eka mokakda

2 Answers
0

Refresh Rate එක වැඩි එක තමා ගේමින් වලටනම් Recomand කරන්න පුලුවන්.

දෙකම IPS නිසා Colours වල ලොකු වෙනසක් වෙන එකක් නෑ.ASUS කියන්නෙ හොද Brand එකක්.

Asus vg 249q එකට යන්න Budget එක තියනවනම්.Response time එකත් 1ms නිසා ගේමින් වලට හොදට ගැලපෙනවා.හැබැයි ඔයාගෙ PC එකෙන් 144Hz Output එකක් දෙනවද කියලත් බලන්න ගන්න කලින්.

0
Quote from Kasun Chathuranga on August 10, 2020, 6:34 pm

Asus va 24 ehe

Asus vg 249q

Me monitors dekama ips eth refresh rate wala wenwasak tiyenwa a nisa me monitor eala colours wala loku wensak enwada

24 ich 27 inch walain gaming walata godakma hoda display size eka mokakda

gaming වලට නම් අනිවාරෙන් Refresh rate වැඩි එක ගන්න

Asus vg 249q = 144Hz

Asus va 24 ehe = 75Hz

මේ දෙකෙන් නම් gaming වලට Asus vg 249q මේක ගන්න

Share: