Ips eye care monito...
 
Notifications
Clear all

Ips eye care monitor

0 Posts
1 Users
0 Reactions
168 Views
0
Topic starter

මගෙ තියෙන pc එක තාමා

I3 9f   /   ddr 4 8 ram  / h 310  / 1050 ti

ඔන්න ඔය ටික...monitor එක නම් පොඩි එකක් (1366 ×768) 18" inch resolution monitor එකක්....මන gaming නම් කරන්නෙම නෑ 3d design තමා කරන්නෙ...මට දැන් monitor එකකට මාරු වෙන්න ඕනී...ips , eye care තියෙන එකක් තමා ඕනි..මොකද ගොඩක් වෙලා එක දිගට වැඩ කරන නිසා...මට 27" inch එකක් ගන්න ඕනි කම තියෙන්නෙ මොකද ආපහු කාලෙකට monitor upgrade එකක් කරන්නෙ නැති නිසා...හැබැයි pc එක නම් upgrade වෙනව next year වගේ ( gtx 1660 /rtx ) වගේ card එකක් දාලා ryzen එකක් හදනව....මට දැන් තියෙන ප්‍රශ්නෙ 1050ti එකට 27 " inch monitor එකක් දැම්මොත් පික්ස්සල් අව්ල් යයිද...24 inch එකක් දාන්න වෙයිද..දානවනම් මොකක්ද හොද...මන් හිතන් ඉන්නෙ  benq එකේ 27 inch එකෙන් තියෙන එක  ගන්න(rs.34000 up)මට කියන්නකො මගෙ දැන් පාවිච්චි කරන්න  1050 ti එකට ගැලපෙන,ආපහු කාලයක් යනකල් use කරල rtx එකකට උනත් ගැලපෙන monitor එකක්.

 

 

 

 

Share: