HP 22F 22" IPS FRAM...
 
Notifications
Clear all

HP 22F 22" IPS FRAMELESS MONITOR vs ASUS 22" VZ229H IPS FRAMELESS MONITOR

1 Posts
2 Users
0 Reactions
131 Views
0
Topic starter

HP 22F 22" IPS FRAMELESS MONITOR vs ASUS 22" VZ229H IPS FRAMELESS MONITOR

මේ monitors  ‌‌දෙ‌කම ඒක සමාන options තියෙන්නව Gaming වලට ‌වඩාත්ම ‌හොද ‌මොකක්ද ?

1 Answer
0

මේ දෙකේම තියෙන්නෙ එකම Configuration. Panel Response time විතරක් පොඩ්ඩක් වෙනස්. 60Hz Refresh rate එක නිසා Gaming වගේ දේවල් වලදි ලොකු වෙනසක් පේන්නෙ නැහැ. කැමති එක ගන්න

Share: