HDMI Port not worki...
 
Notifications
Clear all

HDMI Port not working

1 Posts
2 Users
0 Reactions
353 Views
0
Topic starter

මගේ මොනිටර් එකේ HDMI වැඩ කරන්නෙ නෑ.. No signal කියලමයි එන්නෙ.. ඒ වුනාට මොනිටරේ වැඩ. VGA පොර්ට් එකෙන් දුන්නම වැඩකරනවා.. ඒත් HDMI වැඩ නෑ.. මේක හදන්න පුලුවන්ද.. හදන්න හොද තැනක් දන්නවද? 😥

1 Answer
0

Monitor එකේ Board එකෙන් HDMI Connection එක ගැලවිලා ඇති. TV Electronics Repair කරන අය (FB එකේ ඉන්නව) පොඩ්ඩක් බලන්න

Share: