HDMI Cable Question...
 
Notifications
Clear all

HDMI Cable Question 1

2 Posts
3 Users
0 Reactions
203 Views
0
Topic starter

PC එකකින් Motherboard එකෙන් එන HDMI එකෙන් Monitor එකට ගහන එකද ‌හොද, නැත්නම් Graphics Card එකෙන් එන HDMI එකෙන් Monitor එකට ගහන එකද ‌හොද? වඩාත්ම සුදුසු  HDMI එක කුමක්ද ?

2 Answers
0

Graphics card එකක් තියේ නම් ඉතිං කොහොමත් ඒකනෙ monitor එකට set කරන්නෙ...

Graphics card එකක් නැත්නම් processor එකේ onboard graphics use කරන්න mb එකේ port එකෙන් දෙන්න...

0
Quote from Tharindu Tharaka on March 14, 2020, 9:02 pm

PC එකකින් Motherboard එකෙන් එන HDMI එකෙන් Monitor එකට ගහන එකද ‌හොද, නැත්නම් Graphics Card එකෙන් එන HDMI එකෙන් Monitor එකට ගහන එකද ‌හොද? වඩාත්ම සුදුසු  HDMI එක කුමක්ද ?

මේකෙදි motherboard එකෙන් එන HDMI එක connect වෙන්නෙ cpu එකත් එක්ක හම්බෙන්න on board graphic වලට අපි vga එකක් ගැහුවම ඒක disable වෙනව ඉතින් ඒකට ගැහුව කියල output එකක් එන්නෙ නෑ අපි video card එකෙන් ගන්න ඕනෙ නම් ඉතින් video card එකට ගහන්න ඕනෙ

Share: