Notifications
Clear all

Gaming monitor

2 Posts
2 Users
0 Reactions
234 Views
0
Topic starter

Gaming monitor  ekak ganna kota  144hz   IPS panal ekakda TN palal ekakda VA palal ekakda gamma one   ewye wenasa mokakda

2 Answers
0

TN panel එක තමයි අඩුම response time තියෙන්නේ, ඒ නිසා gaming වලට වඩා හොදයි. හැබැයි colors අඩුයි, viewing angles අඩුයි.

IPS panel වල colors හොදයි (video/photo edit වලට වැදගත්), viewing angles වැඩි. Response time එක ටිකක් වැඩි හැබැයි gaming වලට හොදයි.

VA panels තීයෙනෙන් IPS සහ TN අතර වගේ, ඒවල contras ratio ගොඩක් වැඩි.

ඔයාට පුළුවන් නම් IPS එකක් ගන්න බලන්න, හැබැයි ඒවා ටිකක් ගණන්. Gaming only නම් කරන්නේ TN හෝ VA ප්‍රනම්වත්.

0
Topic starter

Tanks bro

 

Share: