Notifications
Clear all

Fps drop eka gana

6 Posts
3 Users
0 Reactions
193 Views
0
Topic starter

Display eka madde loku irak giyoth fps drop vimak venavada?

6 Answers
0

ඔයා අහන්නේ monitor එකේ යන ඉරක් ගැන නේ? එහෙම monitor එකේ වෙන දෙයක් නිසා pc එකේ performance වලට බලපාන්නේ නැ, ඒ නිසා fps drop වීමක් වෙන්නේ නෑ.

0
Topic starter
Quote from Haritha Weerathunga on December 18, 2020, 4:10 pm

ඔයා අහන්නේ monitor එකේ යන ඉරක් ගැන නේ? එහෙම monitor එකේ වෙන දෙයක් නිසා pc එකේ performance වලට බලපාන්නේ නැ, ඒ නිසා fps drop වීමක් වෙන්නේ නෑ.

Maseta vitara kalin vga eka giya pc msi gtx 760 2gb vga ekak duel fan tiyena ita passe emtek kiyala gtx 750ti 2gb vga ekak gahuva ita passe high dapa gahapu eka game ekak vath low vath gahanna ba mn hituve vga avulak kiyala kalin gahala tibuna vga ekak ma apahu danma eth venasak na gta v ehema high setting  dala gahuve dn load venneth amaruven venasakata tiyena monitor display eka avula ekay me hita gannaa bari

0

මේ link එකේ post එක තියෙන විදිහට Display driver uninstaller එක හාවිතා කරලා drivers uninstall කරලා අපොව් අලුතින් install කරලා බලන්න. අලුත් drivers nvidia official site එකෙන් ගන්න link .

තව task manager එකෙන් බලන්න  computer එකේ background එකෙන් run වෙන software, එකක් නිසා slow වෙනවද කියලා.

0
Topic starter

වැඩේ හරි පීසී ආපහු ගලවලා හයි කරා දැන් හරි 😀

0

Aiya me pc ekak build Kara

i3 4th gen/1050ti 4Gb vram palit /msi motherboard /8gb gaming ram

gta v /assesin creed orgin emulater Vala pubg Free Fire gahadhi lag venava aiya fps 30-40 venakang yane mn use karane singer 24 inch tv ekak hdmi tv eka hindha FPS drop venda puluvangdha aiya moniter ekak gathoth me owla hariyaydha aiya plz reply soon as you possible aiya

0

@gajan මම උඩින් දාපු reply ටික බලන්න. TV හෝ monitors වලින් PC එකේ performance වලට සෘජු බලපෑමක් නැහැ.

ඔයාගේ ඒ games lag වෙන්නේ i3 4th gen CPU එකේ performance මදි වගේ. i5 හෝ i7 එකකට upgrade වෙන්න බලන්න.

Share: