First time Not load...
 
Notifications
Clear all

First time Not load Windows

1 Posts
2 Users
0 Reactions
297 Views
0
Topic starter

අය්යෙ මගෙ PC එකෙ ON කරම Windows Logo එකට වෙනකන් අවිත් No Signal වෙනව,අයෙ power Button එක ඔබගෙන ඉඩල Off කරල ON කරම ON වෙනව,Windows ඖලක් කියල හිතල Format කරල Windows දාලා OEM Key එකක් දාලා Active කර එත් එක එහෙම්මමයි මොකක් නිසාද එහෙම වෙන්නෙ කියන්න පුලුවන්ද

1 Answer
0

මේකට හේතු කිපයක් තියෙන්න පුළුවන්, මේ ටික try කරලා බලන්න.

1. Control panel>Hardware & Sounds>Power Options>Change what power button does එකේ Change settings that are currently unavailable click කරලා Turn on Fast start-up එක untick කරන්න.

2. BIOS menu එකට ගිහිල්ලා reset to default එකක් කරලා බලන්න.

3. Graphic drivers update කරලා බලන්න සහ ram & graphic card ගලවලා නැවත ගහලා බලන්න.

Share: