Notifications
Clear all

Find refresh rate

2 Posts
2 Users
0 Reactions
213 Views
0
Topic starter

YouTube එකෙන් video එකක් 4k play කරන්න option එක තියෙනවා කියන්නේ monitor එක 4k ද?

2 Answers
0

එහෙම නෑ. YouTube Video එක Upload කරපු කෙනා 4K වලින් upload කරානම් 4K කියල පෙන්නනව 720p මොනිටරේක උනත්. 4k දැම්මට Monitor එකෙන් දෙන්න පුලුවන් උපරිම output එක විතරයි බලාගන්න පුලුවන්. ඊට එහා නිකන් data කැපෙනව විතරයි.

Google Search කරල බලන්න Monitor එක. අදාල site එකෙන් බලාගන්න පුලුවන් resolution එහෙම කොහොමද කියල.

0
Topic starter

Thank you

 

Share: