Editing and gaming ...
 
Notifications
Clear all

Editing and gaming monitor

1 Posts
2 Users
0 Reactions
205 Views
0
Topic starter

මගෙ ලග තියෙන්නෙ ryzen7 rtx 3060  එකක්.මට  editing and gaming දෙකම කරන්න ඕනෙ මේකට හොද monitor එකක් කියන්න.

1 Answer
0

ඔයාට හොඳ budget එකක් තියෙනවා නම්  IPS panel එකක් තියෙන 1440p 100+hz monitor එකකට යන්න. Pcguide lk channel එකේ මෙවැනි කිපයක් feature කරලා තියෙනවා.

https://www.youtube.com/results?search_query=pcguide+lk+monitors

ඒ වගේ තව reviews බලලා හොඳ එකක් තෝරාගන්න.

ඊට අඩුවෙන් නම් IPS 1080p 144hz monitors බලන්න.

 

Share: