Notifications
Clear all

Dvi & hdmi

1 Posts
2 Users
0 Reactions
205 Views
0
Topic starter

Ayye,gaming waladi wadaa hoada monotor eka dvi connect karana ekada nethnam hdmi connect karana ekada.....??

1 Answer
0

ඔයා සමන්‍ය 1080p monitor එකක් පාවිච්චි කරනවා නම් එ cable දෙක අතර කිසිම වෙනස්කමක් නැ.

ඔයා 4K display එකක් පාවිච්චි කරවා නම් HDMI cable එකක් පාවිච්චි කරන්න ඔනි.

Share: