Notifications
Clear all

Dual Monitor

1 Posts
2 Users
0 Reactions
215 Views
0
Topic starter

මගේ VGA card එකේ VGA port එකයි HDMI port එකයි DVI port එකකුයි තියනවා මම දැනට VGA port එකට ගහල monitor එකක් පාවිච්චි කරනවා.

මට දැනගන්න ඕනේ මට පුලුවන්ද HDMI port පාවිච්චි කරලා තව අලුත් monitor එකකට යන්න තියන monitor එකත් එක්කම.

මගේ VGA card එක GTX 550TI  1GB  card එකක්.

1 Answer
0

ඔව් hdmi හෝ dvi port එකට තවත් monitor එකක් ගහලා භාවිතා කරන්න පුලුවන්.

Share: