Notifications
Clear all

Display Problems

0 Posts
1 Users
0 Reactions
166 Views
0
Topic starter

අයියේ හැම windows එකක්ම , text එකක්ම පැත්තෙන් ඇදිලා ගිහින් වගේ (photo එකේ වගේ) shadow එකක් තියනවා...

VGA එකේ අවුලක් ද?

හදාගන්නේ කොහොමද ඒක.?

Share: