Display port vs hdm...
 
Notifications
Clear all

Display port vs hdmi

2 Posts
3 Users
0 Reactions
249 Views
0
Topic starter

Monitor ekaka display port eka & hdmi port deke atara quality eke wenasak tiyenwada

Me deken display port ekada godakma quality .

 

2 Answers
0

එහෙම quality එකේ වෙනසක් නැහැ. monitor  එක support නම් දෙකෙන් කැමති එකකට set කරන්න.

0
Quote from Kasun Chathuranga on August 3, 2020, 9:53 am

Monitor ekaka display port eka & hdmi port deke atara quality eke wenasak tiyenwada

Me deken display port ekada godakma quality .

 

ඔව් වෙනසක්තියෙනව specially ටිකක් ලොකු resolution එකකින් high fps වැඩ කරන monitor එකක්නම් අනිවාර්‍යෙන් display port එකෙන් connect කරන්න නැත්නම් ඒකෙ තියෙන performance ගන්න බෑ මොකද hdmi වල bandwidth එක මදි. @dchan92 display port එකේ bandwidth එක වැඩී HDMI වලට වඩා ඒකෙන්ම කියන්න පුලුවන් dp එකෙන් එකපාර ගොඩක් data ප්‍රමානයක් යවන්න පුලුවන් කියල ඒක නිසා ලොකු resolution එකක පින්තුර පෙන්නන්න පුලුවන්. ඒ වගේම HDMI, DP version තියෙනව ඒ version එකෙන් version එකට ඒකෙ තියෙන performance වෙනස් වෙනව .

විශේශයෙන් high fps ඒ කියන්නෙ 144Hz වගේ ඒවලින් උඩ ඒව නම් අනිවාරෙන් DP එකෙන් connect කරන්න.

අනික් දේ තමයි dp එකෙන් sound එන්නෙ නෑ HDMI වලින් විතරයි audio video දෙකම එන්නෙ

Share: