Notifications
Clear all

Display no signal

1 Posts
2 Users
0 Reactions
177 Views
0
Topic starter

මගේ computer එක on කරම display එකට signal එනේ නෑ. Power එකෙන් දෙපරක් වගෙ off කර කර දැම්මම හරිය යනවා.එත් එහෙම on උනත් ටික වෙලවක් වැඩක් නොකර හිටියම display එක no signal කියලා වැටිලා තියෙනවා. Graphic card එක nvidia gtx 650 එකක්.graphic drives update කරා එත් හරි ගියේ නෑ

1 Answer
0

ඉස්සෙල්ලාම graphic cards, ram ගලවලා ගහලා බලන්න. තව වෙනත් monitor cables/ports ගහලා බලන්න.

Share: