Notifications
Clear all

display error

1 Posts
2 Users
0 Reactions
258 Views
0
Topic starter

Mama asus vg 249q monitor ekak use karanne eke ekaparatama veticle pixel  line ekak awa habai godk wela tibbe na windai 10 k wage tibila nati una

monitr eka aran dn one week wage wenne eda awata passe awe na meka loku awlk da issrahata use karaddi meka enna puluwanda

mokakda mekata karanna oni warranty nm tiyenawa loku awlk nemeida meka mata mekata help ekak denna

@gadjets

1 Answer
0

ඕක ගොඩක් වෙලාවට cable හෝ monitor issue එක්ක වෙන්න පුළුවන්. පුළුවන් නම් වෙන cable එකක් try කරලා බලන්න.

ඒ issue එක නැවත නැවත අවොත් warranty claim කරන්න බලන්න. එහෙම වෙච්ච වෙලාවට මතක ඇතුව photo එකක් ගහගන්න.

Share: