Notifications
Clear all

Display

10 Posts
3 Users
0 Reactions
242 Views
0
Topic starter

i3 9100 h310 motherboard thiyena machine ekakata hariyana brand new moniters  wala size monawada

10 Answers
0

Monitor size එක ඔයාට කැමති එකක් තෝරගන්න. Monitor resolution 1080p (1920x1080) එකක් ගන්න බලන්න, පොඩි budget එකක් නම් 1366x768 resolution එකක් ගන්න.

0
Topic starter

Yanna puluwan uparima resolution size eka keyada kiyanna puluwan da

0
Topic starter

viewsonic brand eka hodaida

0

උපරිම 4K monitor එකකට යන්න පුළුවන්. Viewsonic brank අවුලක් නැහැ.

0
Topic starter

viewsonic 22 inch full hd ips moniter eka hodaida

0

ඒ ගැන හරියට දැනගන්න online reviews බලන්න.

0

TFT Displays යි Super Amoled Display අතර වෙනස මොකක්ද.  ඒ දෙකෙන් කෝකෙද Colours හොඳ. TFT Normal Amoled එකට වැඩිය හොඳද . අනික් විස්තර.  පොඩ්ඩක් පැහැදිලි කරන්න කො.

0

@damsara-bro-2

සාමාන්‍යයෙන් TFT display කියන්නේ smartphones වල LCD තාක්ෂණය භාවිතා කරන display වලට. Amoled display කියන්නේ OLED තාක්ෂණයෙන් හදන smartphone display වලට.

සාමාන්‍යයෙන් OLED වල colours vibrancy, contrast ratio, brightness වැඩි LCD වලට වඩා. ඒ නිසා ගොඩක් high-end smartphones වලට OLED(amoled) display භාවිතා කරන්නේ.

0

TFT LCD ips LCD වලට වඩා හොඳයි ද

0

IPS, TN, VA කියන්නේ LCD යටතේ තියෙන panel technology තුනක්. ඒ තුනෙන් colors සහ viewing angles වලට හොදම IPS. සමාන්‍යයෙන් අලුත් smartphones වල එන TFT display ඔක්කොම IPS panel භාවිතා කරන LCD displays.

Share: