Notifications
Clear all

Display

2 Posts
2 Users
0 Reactions
160 Views
0
Topic starter

Super amoled display vs dynamic amoled display මේ 2ක අතර තියන වෙනස මොකක්ද? 

2 Answers
0
Topic starter

Reply කරන්නකෝ ප්ලීස්

0

Amoled display හදන විදිහ අනුව පොඩි පොඩි වෙනස්කම තියෙනවා.

Samsung ආයතනයෙන් එයාලගේ amoled display වලට කියන්නේ super amoled කියලා.

Dynamic amoled කියන්නේ super amoled එකේ අලුත් version එකක් HDR10+ සහ blue light filtering features තියෙන.

Share: