Notifications
Clear all

Display

1 Posts
2 Users
0 Reactions
180 Views
0
Topic starter

ASUS TUF GTX 1660  card ekata hoda monawage minitor ekakda

1 Answer
0

GTX 1660 එකට 1080p IPS 60hz monitor එකක් හොඳට ගැලපෙනවා. Asus, AOC, Dell, Acer brands වලින් මෙ monitor sizes කිපයකින්ම තියෙනවා, ඔයා කැමති එකක් ගන්න.

ඔයාට පුලුවන් 1080p 144hz monitor එකක් ගන්න වැඩිපුර වියදම් කරලා, හැබැයි gtx 1660 එකට ගොඩක් අලුත් games වල high/ultra settings දලා 120+ fps ගන්න බැ. එ නිසා එකක් වැඩිය ගැලපෙන්නෙ නැ.

එනිසා ඔයා cod4, cs:go වගෙ පරන esport games වැඩිපුර ගහනවා නම් විතරක් 144hz monitor එකක් ගන්න.

Share: