Notifications
Clear all

Dispaly No signal

2 Posts
2 Users
0 Reactions
212 Views
0
Topic starter

අයියෙ , pc එකේ මොකක් හරි වැඩක් කර කර ඉදිදි pc එක restart වෙන්නෙ ගන්නවා..ඊට පස්සෙ display එක on වෙන්නෙ නෑ..hdmi cable එක motherboard එකට plug කලත් vga card එකට plug කලත් diaplay එක එන්නෙ නෑ..pc එක power off කරලා on කරද්ද්දි හරි යනවා..ඒත් ආයෙත් ටිකකින් මේක වෙනවා..මේක වෙන්න පටන් ගත්තෙ msi after burner software eka install කලාට පස්සෙ..ඒත් ඒකෙ කිසම setting එකක් මම වෙනස් කලේ නෑ..after burner eka uninstall කලා ඒත් restart වෙන්න  ගන්නවා..ඇයි මෙහම වෙන්නෙ

2 Answers
0

ඉස්සෙල්ලාම Basic troubleshooting ටික කරලා බැලුවාද? Ram, power cables ගලවලා ගහලා බලන්න. Windows, drivers ටික update කරලා බලන්න. MSI Afterburner දාන්න කලින් හදපු system restore point එකක් තියෙනවා නම් එකට restore කරලා බලන්න.

0
Topic starter

Thankyou

 

Share: