Notifications
Clear all

Dispaly error

0 Posts
1 Users
0 Reactions
138 Views
0
Topic starter

මගෙ Monitor eka Asus Vp228 gaming monitor  එකක්..ඒකෙ colours අවුල්..තනි කලු wallpaper  එකක් දාපුවම කලු පාට පෙනන්නෙ නෑ..පෙන්නන්නෙ සුදු මිශ්‍ර කලු පාටක්..අර Monitor එක ON කරද්දිම සුදු මිශ්‍ර කලු  පාටක් වගේ එන්නෙ..අන්න ඒක.. Monitor යට හරියෙන් සුදු පාට එලියක් වගේත් එනව ලාවට..Saturation , contrast , brightness හැදුවට හරියන්නෙ නැ..Games ගහද්දි Films බලද්දි පට්ට අවුල්..මේක හදාගන පුලුවන්ද නැත්තන් මේක Monitor එකේ අවුලක්ද?

Share: