Different Between 6...
 
Notifications
Clear all

Different Between 60Hz and 144Hz

3 Posts
3 Users
0 Reactions
253 Views
0
Topic starter

60Hz හා 144Hz යන Refresh Rate අතර වෙනස මිනිස් ඇසට හදුනා ගත හැකිද ???

3 Answers
0

ඔව්, refresh rate එක වැඩි වෙද්දී motion කේ smsmoothness එක සහ image clarity එක වැඩි වෙනවා.

Youtube එකේ search කරලා බලන්න video තියෙනවා 60hz vs 144hz අතර වෙනස හදුනාගත හැකි බවට.

0

https://www.youtube.com/watch?v=TKjI4CYThjg

0
Topic starter
Quote from sanuth jayasinghe on May 17, 2020, 3:22 am

https://www.youtube.com/watch?v=TKjI4CYThjg

මට ඕක බලාගන්න බෑ මම හිතන්නේ මොකද මම ගාව තියෙන හොදම Disply එකත් 75Hz එකක් ඒ Expreance එක ගන්න නම් 144Hz Monitor එකක්ම ඕනේ නේද?

Share: