Notifications
Clear all

Dell 5K Monitor

3 Posts
2 Users
0 Reactions
201 Views
0
Topic starter

Dell - UP2715K 27" IPS LED Monitor එක ගැන පොඩ්ඩක් විස්තර එවන්න පුලුවන්ද?. design වැඩ වලට කොහෝමද? proart එකට වඩා හොදයිද?..

3 Answers
0

Asus Proart එකේ තියෙන හොදම display එකට වඩා dell 5K එකේ resolution එක වැඩි හැබැයි colors gamut, color accuracy, brightness වගේ දේවලුත් බලන්න ඕනි. මේ නිසා මේ monitors වල reviews බලලා තීරණය කරන්න.

0
Topic starter

මම ටිකක් හොයල බැලුව . Proart එකට වඩා dell 5K එකේ adobeRGB වැඩි.(99%) මට ලොකු අවබෝදයක් නෑ ඒ ගැන..

0

Asus Proart එකේ තියෙන හොදම 32" 4K monitor එකේ 100% adobe RGB සහ ගොඩක් හෝද color accuracy එකක් තියෙනවා. තව HDR 1000 සහ thunderbolt 3 වගේ අලුත් features තියෙන නිසා එක dell 5K එකට වඩා හොදයි.

හැබැයි අනිත් පොඩි asus proart monitors දෙකට වඩා dell 5K එක හොඳ වෙයි.

Share: