contrast and bright...
 
Notifications
Clear all

contrast and brightness

1 Posts
2 Users
0 Reactions
222 Views
0
Topic starter

monitor vala contrast , brightness level kohomada thiyanna one da ?

kochara r g b percentage ekak monitor eke thiyanna one da?

dawasata peya 7-8 innawanam?

kochara durakin innaoneda?

1 Answer
0

SRGB coverage, contrast ratio, brightness වගේ දේවල් monitor එකක specifications විතර්යි,

Monitor එකක් හරියට භාවිතා කිරීමට ඔයගෙ කාමරයට සහ ඔයාට ගැලපෙන brightness level එකක් හොයාගන්න ඕනි, monitor එක තිබිය යුතු දුර බලන්න මේ (link) calculator එකේ monitor එකේ size සහ resolution ගහලා බලන්න. Monitor එක ඇස් මට්ටමට පොඩ්ඩක් පහලින් තියන්න. පුලුවන්නම් blue-light filter technology එකක් තියෙන monitor එකක් ගන්න. පැය 7ක් 8ක් භාවිතා කරනවා නම් අනිවර්යයෙන්ම මැදින් breaks ගන්න..

Share: