Notifications
Clear all

connect problem

8 Posts
4 Users
0 Reactions
214 Views
0
Topic starter

Motherboard eken monitor ekata connect karana ekei vga eken monitor ekata connect karana ekei wenasak thiyenawada?

8 Answers
0

VGA එකෙන් Connect කලොත් VGA Graphics වලින් තමයි System එක Run වෙන්නේ.......

Motherboard එකට Connect කලොත් Onboard Motherboard එකේ Graphics වලින් තමයි System එක Run වෙන්නේ.......

VGA Card එකක් ගහලා තියෙනව නම් VGA එකෙන් Monitor එක Connect කරන්න.......

0

VGA එකක් ගහලනම් Motherboard එකේ Port එක Disable වෙනව.ඒක නිසා අනිවාර්යෙන්ම VGA එකේ Port එක තමයි යූස් කරන්න ඕන.

VGA එකක් නැත්නම් විතරයි Motherboard එකේ පෝට් එක යූස් කරන්නෙ.ඒක යූස් කරන්න පුලුවන් ඔයා Ryzen 'g' අකුරෙන් ඉවර වෙන APU එකක් (ex:-Ryzen 3 3200g) හරි ඉන්ටෙල් වල 'F' අකුරෙන් අවසන් නොවෙන ප්‍රොසෙසරයක් යූස් කරනවනම් තමයි.

0

@senuka-x ඔයා කිව්වා හරි ඒත් පරණ Motherboard වලනම් Graphics එන්නේ North Bridge එකේ.......

0

@senuka-x සහ @sanithu-udawaththa,

කතාබහ forum එකට එකතු වී දැනුම බෙදාගෙන ලබාදෙන සහයෝගයට ගොඩක් ස්තුතියි.

0
Topic starter

Mn gawa danata thiyena pc eka upgrade karanna ba.mn ganna hithan inne i3 9100F ,Asus prime  H310M-E R2.0 & gtx 1650 super ekak. Eth mage monitor eke thiyenne vga port ekak.ethakota mata connector ekak pawichchi karanna wenawada?

0

මටත් සැරයක් ඔය වැඩේ උනා මගේ පරණ monitor එකේ තිබ්බේ VGA Port එක විතරයි. මම මගේ අලුත් PC එක ගත්තට පස්සේ ඒකේ තිබ්බේ HDMI/DVI Port විතරයි. මම Converter එකක් පාවිච්චි කරලා වැඩ කලා ඒත් පස්සේ Game ගහද්දි සමහර Game වැඩ කලේ නෑ Converter එකත් එක්ක ඉතින් ඊට පස්සේ මම අලුත් Monitor එකක් ගත්තා.......

ඔයා තාවකාලිකව Converter එකක් පාවිච්චි කරලා වැඩ කරන්න පස්සේ අලුත් Monitor එකකට යන එක හොඳයි.......

කොහොමත් අලුත් Build එකත් එක්ක හොඳ Monitor එකකුත් ගන්නවනම් හොඳයි.......

0

Converter යූස් කරද්දි screen එකේ ඉරි යෑම වගේ දේවල් වෙන්න පුලුවන්.ගොඩක් වෙලාවට ඔයා ගාව ඇත්තෙ VGA පෝට් එක තියන LCD මොනිටර් එකක්.ඒක නිසා Refresh Rate එක 50-60Hz වගේ තමයි තියෙන්නෙ.ඒත් ඒ ප්‍රමානය ප්‍රමානවත් i3 , 1650 (s) PC එකක් නිසා.

1280 x 1024 වගේ Resolution යූස් කරන්න එපා.මොකද දැන් ඔක්කොම Games, Softwear එහෙම Design කරන්නෙ දිගටි හැඩයට.(1920 x 1024 වගේ)

දැනට Converter එකක් යූස් කරල ඉස්සරහට අලුත් මොනිටර් එකකට යන්න.

0
Topic starter

Thanks for help

Share: