Notifications
Clear all

Carve monitor

1 Posts
2 Users
0 Reactions
214 Views
0
Topic starter

Graphic Design

Retoching.... wage wada walata Carve Monitor ekak hdaida

Carve gathiya nisa 4tos wala penuma wenas weida...

AOC  C27v1Q Monitor eka hdaida

1 Answer
0

එක පුද්ගලික මනාපය අනුව වෙනස් වෙනවා. සමහර අය curved වලට කැමති නැහැ, සමහර අය කැමති. Curved monitor එකකට හුරු වෙන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නැති වෙයි. AOC monitor එකට online reviews බලන්න.

Share: