Best Monitor for th...
 
Notifications
Clear all

Best Monitor for these specs

2 Posts
2 Users
0 Reactions
250 Views
0
Topic starter

CPU: Intel Core i5-9400F 
GPU: Nvidia GTX 1660 
SSD: Lexar SSD 128GB 
HDD: WD Green 1TB (2011) 
HDD: Toshiba DT01ACA100 1TB 
RAM: Corsair Vengeance LPX DDR4 3000 C16 1x8GB - 
MBD: Asus PRIME H310M-E R2.0

Oya Specs walta galapena hoda gaming monitor ek mokkda ?

2 Answers
0

ඔයාට ගැලපෙන්නෙ 1080p monitor එකක්, gtx 1660 එක ගැලපෙන්නෙ 1920x1080 resolution එකෙ game ගහන්න.

ඔයාට වියදම් කරන්න පුලුවන් ගාන අනුව 1080p monitor එකක් තොරගන්න

rs.21,000 වලට විතර 1080p IPS 60hz monitors ගන්න පුලුවන් asus,aoc,dell,acer වගෙ brand වලින්. IPS නිසා display එකෙ colors සහ viewing angles ගොඩක් හොදයි.

Rs.28,000-31,000 වලට වගෙ 1080p 75hz monitors තියෙනවා හැබැයි එවල 75hz එච්චර ලොකු වෙනසක් නැ. එ වෙනුවට තව සල්ලි ටිකක් තියෙනවා නම් rs.38,000-42,000 විතර acer,benq brands වලින් 1080p 144hz gaming monitors තියෙනවා.

144hz monitors ගොඩක් smooth, එ නිසා ගොඩක් හොඳ gaming experience එකක් ගන්න පුලුවන්. GTX 1660 එකට e-sports games ගොඩක් එවා ලේසියින්ම 144 fps+ ගන්න පුලුවන්. මෙතනදී free-sync තියෙන monitor එකක් ගන්න, අලුත් nvida graphic cards වලට free-sync පාවිච්චි කරන්න පුලුවන්. මෙ monitors TN panel පාවිච්චි කරන නිසා colors සහ viewing angle IPS තරමට හොඳ නැ.

තව rs.57,000 වලට 165hz යන monitors තියෙනවා හැබැයි ඔයා gtx 1660 එකක් පාවිච්චි කරන නිසා එ monitors ගැලපෙන්නෙ නැ.

https://youtu.be/hL0fUU7DloU

0
Topic starter

Viewsonic (144hz) gaming monitor eka hodida ?

 

Share: