Best Budget Moniter...
 
Notifications
Clear all

Best Budget Moniter to buy

1 Posts
2 Users
0 Reactions
205 Views
0
Topic starter

*Samsung F22T350
*Asus VZ229
*HP 22f

Oya moniters 3n buy karnn hoda moniter ek mokkda ekma price range eke thynneh 3nama.

Mona monata d hoda kyl poddk explain karnn pulwnda,.( Mg normal games and video uses walt gnn hadanne.  )

Thank you.

1 Answer
0

මේ Price Range එකේ තියෙන හැම Monitor එකේම එකම වගේ Features තියෙන්නෙ. ඒ වගේම බොහෝවිට panel එකත් එකම සමාගමකින් නිපදවනව වෙන්න පුළුවන්. මේ නිසා ගන්න යන Monitor එකේ ඔයාට අවශ්‍ය Port තියෙනවද බලන්න. ඒ වගේම Monitor වල reviews බලන්න. amazon Rating හරි කමක් නැහැ. ඒකෙන් වඩාත් ගැලපෙන එක තීරණය කරන්න.

 

Share: