Asus VZ249H display...
 
Notifications
Clear all

Asus VZ249H display problem

0 Posts
1 Users
0 Reactions
226 Views
0
Topic starter

මගෙ pc එකට connect කරල තියන subwoofer එක on කරද්දි සහ off කරද්දි සමහර වෙලාවට මගෙ monitor  එකේ display එක off වෙලා on වෙනවා.මොනිටර් එකම නෙමේ නිකන් display එක විතරයි.නිකන් input signal loss උනාම වගේ..මෙහෙම වෙන්න හේතුව මොකක්ද?   Monitor එකට අවුලක් වෙයිද?

සැ.යු- monitor එක ups එකකට ගහල තියෙන්නෙ.sub එක නිකන් කරන්ට් එකට ගහල තියෙන්නෙ.

Share: