Notifications
Clear all

asus V229H

7 Posts
3 Users
0 Reactions
186 Views
0
Topic starter

1.man me monitor eka nanotech eken ran deliver kara gaththa gedarata.monitor eka athulata kubi gihilla man eka galawala sudda karala aye hai kara.ita passe monitor eke patch wagayak athi una.monitor ekata warrenty thiyanawa..man dan mokada karanne.mata warrenty aran meka hada ganda barida.(kubi ain karanda nanotech ekata aran yanda amarui  godak dura hinda ekai manma galeuwe)

2.me patch ain karaganda kramayak nadda loku wiyadamak yan nathuwa.patch thadata hitala na....

please help me....

7 Answers
0

Display panel ekeda patches thiyenne? Photo ekak post karanna puluwanda?

0
Topic starter

@kalu-batta

0
Topic starter

@kalu-batta

0
Topic starter

@kalu-batta

0
Topic starter

@kalu-batta

meka hadaganda barida? sudupatata shadow ekak wage thiyenne .monitor eka athule thibba layers walata agilisalakunu hitila wage kiyala man hithanne...me patch thadata na...panel ekak danda weida..panel ekak danawata wada aluth monitor ekak ganna ekalabai.....

 

0

1. ඔයා කරපු ලොකුම වැරැද්ද තමයි monitor එක ගලවපු එක කවදාවත් කිසිම වෙලාවක warranty තියෙද්දි ගලවන්න එපා. ගොඩක් වෙලාවට insects ල ගියොත් warranty claim කරන්නෙ නෑ ඒත් අපිට ඒ shop එකට කියල ඒක clean කරන්න පුලුවන්. මොකද clean කරන විදිහ එහෙම අප් දන්නෙ නෑ නෙනෙ specially monitors

2.මම නම් ඔය වෙලා තියෙන්නෙ layers එකට තෙරපිලා වගේ දෙයක් පුලුවන්නම් හොදම දේ තමයි ඔයාලගෙ ගෙවල් පැත්තෙ තියෙන හොද LCD TV වගේ repair කරන තැනකට ගෙනිහින් කියන්න ඒත් විශ්වාසවන්ත තැනකට යන්න. එයාලට warranty එක ගැනත් කියන්න මුකුත් replace කරන්න එපා කියල. පස්සෙ අහල බලන්න සාමාන්‍යෙන් මොනද කරන්න වෙන්නෙ කියල. සාමාන්‍යෙන් panel එකක් දානවට වඩා අලුත් එකක් ගන්න එක හොදයි මොකද ගොඩක් වෙලාවට lcd panel වලට warranty එක හම්බෙන්නෙ 6 months වගේ පොඩි කාලයක් ඒ වගේම ඔයාට monitor එකෙන් 3/4ක් වගේ වියදම් කරන්න වෙනව ඉතින් මම නම් හිත්න්නෙ panel එක දාන්න උනොත් ඒකෙ price and warranty එක සාමාන්‍යෙන් දැනට තියෙන monitors එක්ක compare කරල තීරනයක් ගන්න.

3.nanotek එකත් එක්ක කතකරල බලන්න එයාලට ක්‍රන්න පුලුවන් දේවල් මොනාද කියල

0
Topic starter

@chandula

meka enda enda wadi weida.warrenty ganda ba.monitor eka repair karana shop ekakata deela balala iwara wela..monitor eka aduwata kata hari sell karana eka aulak nathi weida..mokada me shadows wage thiyana ewa kalayak yaddi wadi unoth monitor eka ganna kenata prashnayak athi unoth eka aulak hinda....

 

Share: