Asus Monitor Warran...
 
Notifications
Clear all

Asus Monitor Warranty - Extremely urgent**

2 Posts
2 Users
0 Reactions
192 Views
0
Topic starter

මගේ ලග Asus monitor 24(inch) එකක් තියෙනවා. ඒ monitor එකේ display එක වටේටම සුදුපාට වෙලා තියෙනවා. මැද හරියෙත් colors අඩුවෙන් පෙන්වන්නේ. 3Y warranty තියෙනවා. අරගෙන අවුරුද්දක් වුනෙත් නෑ. මේ monitor එක warranty යැව්වම ලැබෙන්නේ අලුත් එකක්ද? නැත්නම් display දාල එන repaired එකක්ද? ඒවගේම කොච්චර කාලයක් ගන්නවද warranty යවන කාලසීමාව? පුලුවන් ඉක්මනින් පිලිතුරක් ඕන...

මේ model එක

https://www.asus.com/us/Displays-Desktops/Monitors/Gaming/VZ249HEG1R/

 

2 Answers
0

මේ ගැන asus service center එකකින් හෝ අදාල monitor ගත්ත shop එකෙන් අහලා බලන්න.

0
Topic starter

මම මේ සම්බන්ධයෙන් asus service center එකකින් ඇහුවා. monitor සදහා warranty දෙන්නේ‍, පලමු සහ දෙවනුව ලබාදෙන්නේ repaired warranty එකක්. තුනවෙනි අවස්ථාවේ තමයි replacement warranty එකකට යන්න වෙන්නේ කියල කිව්වා.

Share: