Notifications
Clear all

Asus Moniter

1 Posts
2 Users
0 Reactions
130 Views
0
Topic starter

Asus v249 moniter aken Ape ass walata amruda...? moniter ake setting hada ganna  puluwanda apita

1 Answer
0

Monitor එකේ settings වලින් brightness, colour temp, contrast adjust කරලා ඔයාට අවශ විදිහට හදාගන්න පුළුවන්. ඒ asus monitor එකේ blue light filter mode එකකුත් තියෙන නිසා ලොකු ප්‍රශ්නයක් වෙන්න බෑ.

Share: