Asus Eye Care මොනිට...
 
Notifications
Clear all

Asus Eye Care මොනිටරේ සහ ඇස් කණ්නාඩි ?

2 Posts
2 Users
0 Reactions
198 Views
0
Topic starter

මම Asus Eye Care මොනිටර් එක ගන්න ඉන්නෙ.ඒකෙ Blue light filter වෙන නිසා මම වෙනම ඩොක්ටර් කෙනෙක් හරහා PC වලදී පාවිච්චි කරන කන්නාඩියක් පාවිච්චි කල යුතුද ?
පිළිතුරක් ලබා දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි.

2 Answers
0

monitor බාවිතයේදී බොහෝවිට ප්‍රශ්න ඇතිවෙන්නේ. monior එකෙන් නිකුත් වෙන නිල් පාටට හුරු ආලෝක කිරන වලින්. මොකඩ නිල් පාටෙ ආලෝක කිරන වල ශක්තිය වැඩි නිසා වෙන්න පුලුවන්. ඒත් ඒක විතරක්ම නෙමෙයි monitor එකෙන් වලින් හානි වෙන්න පුලුවන් එකම ක්‍රමය තව බොහෝ ක්‍රම තියෙන්ව. ඇස් වියලීම, ඇස් බොහෝ වෙලාවලක් කෙටි දුරක් බලාසිටීමෙන් ඇස් වල මාංශපේශී දුර්වල වීම වගේ ලෙඩ රෝග හැදෙන්නත් පුලුවන්.

සමාන්‍යෙන් opticians ල ගාව වර්ග දෙකක computing glasses වර්ග තියෙනව  blue cut, green cut වගේ තව ගොඩක් ඒව අනි single layer, double layers වගෙත් තියෙනව , ඒව එක එක price වලට එක quality වලට තියෙන්නෙ

පොඩ්ඩක් ඔයා හොයල බලන්න asus ලගෙ blue lite reduction tchnology එකට medical certificates තියෙන්වද කියල මටනම් හොයගන්න බැරි උනා. ඒක නිසා මම නම් කියන්නෙ හොද doctor කෙනෙක් ගාවට ගිහින් පෙන්නන්න ඒ වගේම පුලුවන් මාස 6කට සැරක්වත් ඇස් දෙක පෙන්නන්න දිගු වෙලාවක් monitor එක ඉස්සරහ ඉන්නවනම්.

මෙකයි මම මෙකෙන් කියන්නෙ නෑ asus eye care monitors වැඩක් නෑ කියල. ඒවලදි එක එක percentages අනුව blue lite අඩු වෙන්නෙ 70%ක් දක්වා ඒත්. එහෙම අඩු කරාම pc එකේ colours වලනම් වෙනසක් වෙන්න පුලුවන් ඒත් ඒකෙ කියන විදිහට 20% ක් දක්වා අඩු කරාට කිසිම ප්‍රශ්නයක් නෑ. අනික් දෙයක් තමා asus ල guarantee එකක් දෙනව monitor එක flicker වෙන්නෙ නෑ කියල ඒ කියන්නෙ පේන පින්තූර ගැස්සෙන්නෙ නෑ කියල පොඩ්ඩක්වත් ඒක ඇස් දෙකට ගොඩක් හොද දෙයක්. ඒ වගේම තව ගොඩක් features තියෙනව. සෞඛ්‍ය පැත්තෙන් ගත්තම

ඉතින් වෙන monitor නම් මෙහෙම සෞඛ්‍ය කියල හදල නෑ එක නිසා. ඔය සෞඛ්‍ය ගැන හිතන්ව නම් මෙක හොද choice එකක් ඒ වගේම. ගොඩක වෙලා use කරනවනම්. ඔයා doctor කෙනෙක්ව හම්බවෙන්න. කන්නාඩි හෝ ඇස් වල වියලීම වලක්වන්න උනත් doctor කෙනෙක් බෙහෙත් කරන්ව.

0
Topic starter

බොහොම ස්තුතියි පිළිතුරට....

Share: