Asus Budget Monitor
 
Notifications
Clear all

Asus Budget Monitor

1 Posts
2 Users
0 Reactions
252 Views
0
Topic starter

Asus VA24EHE vs. Asus VZ249H

 

මම මේ දෙකම බැලුවේ 35ට අඩුවෙන් තියන Graphic Designs වලට සුදුසු monitors විදියට. නමුත් මට ඇති ගැටලුව තමයි මේ මොනිටර්ස් දෙකේ ඇති වෙනස මොකක්ද කියන එක?
VA24EHE මුදලෙන් අඩු වුවත් එහි 75Hz සහ වැඩිපුර Port එකක් (DVI -D) ඇත.

මේ මොනිටර්ස් 2 අතරින් graphic designs, color grading වලට වඩාත් සුදුසු මොනිටරය කුමක්ද?

1 Answer
0

තව එක වෙනසක් වෙන්නේ

  • Asus VA24EHE එක අලුත් model (2019) එකක් හැබැයි එකේ speakers නැහැ.
  • Asus VA24EH එකේ speakers තිබේ හැබැයි 2016 model එකක්.

Display එක අතින් දෙකම ගොඩක් සමානයි, ඒ නිසා ඔයාට speakers අවශ්‍ය නැත්නම් මිලෙන් අඩු Asus VA24EHE එකට යන්න.

Share: