ASUS 27" IPS LED VZ...
 
Notifications
Clear all

ASUS 27" IPS LED VZ279H IPS FRAMELESS Monitor

4 Posts
3 Users
0 Reactions
304 Views
0
Topic starter

me monitor eka shakthimath athin hodaida.

gaming walata hodaida?

gaming walata honda resolution eka mokakda?1080p,1440p?

me monitor eke 24 inch ekada honda, 27 inch ekada gaming walata?

4 Answers
0

https://www.pcguide.lk/asus-vz229h-monitor-review/

https://youtu.be/Lyy-faZlrWY

0

ඔය monitor එක ගොඩක් හොද monitor එකක gaming වගේම අනික් වැඩ වලටත්

ඒත් මම දෙයක් එකතු කරන්න කැමති gaming වලට යද්දි monitor එකෙ resolution එක වගේම refresh rate එක ගැනත් සැලකිලිමත් වෙන්න මොකද ගොඩක් fps games වලදි game එකේ speed එක තමයි වැදගත්. මම නම් කියන්නෙ සල්ලි තියෙනන්වම් 1080p resolution 144hz refresh rate එකක් තියෙන එකක් වගෙ monitor එකකට යන්න gaming මූලිකව කරනවනම් . ඒත් photo editing, video editing වගේ කරන්වනම් 1440p resolution එකක් ගන්න. අනික monitor එක වගේම හොද gpu එකකුත් ඔනේ හොද output එකක් ගන්න. පුලුවන්නම් pc එකේ specifications එවන්න

0
Topic starter

ASUS 27" IPS LED VZ279H IPS FRAMELESS

INTEL® CORE™ I3-8100 PROCESSOR

MSI B360M MORTAR

KINGSTON 8GB DDR4 HYPERX FURY 2666MHZ

GIGABYTE GTX 1060 WINDFORCE OC 3GB

KINGSTON A400 120GB SSD

CORSAIR H60 2018

GFIELD Z9B

 

meka thamai mn hadanna inna pc eka.monawa hari awlk thiyeinm ekath kiyanna aniwa.me rig eke awl monawada?gaming walata.

mata yanna puluwan budjet monitor eka mokakda?

0

nanotek, barclays වගේ shops වල online price list තියෙන්ව සාමන්‍යෙන් 1080p frame rate එක වැඩි monitor එකක් ගන්න

Share: