ASUS 22" VZ229H Vs....
 
Notifications
Clear all

ASUS 22" VZ229H Vs. SAMSUNG 22" F22T350FHE

3 Posts
3 Users
0 Reactions
182 Views
0
Topic starter

මම දැනට use කරන්නේ ASUS 22" VZ229H IPS MONITOR එක. Nanotek එකෙන් ගත්තේ. කිසිම අවුලක් නෑ. මම monitor එකට ගොඩක් කැමතියි. colors වුණත් හැමදේම හොඳයි. මම color grading වගේ වැඩත් කරනවා. මට දැන් ඕනෙ වෙලා තියෙනවා මේ monitor එක Desk monitor arm එකකට mount කරගන්න. ඒත් මේ monitor එකේ VESA mounting holes නෑ.

ඒක හින්දා මට හිතුණා VESA mounting holes තියෙන SAMSUNG 22" F22T350FHE monitor එකක් ගන්න. මෙන්න මේක 👉  https://www.nanotek.lk/product/1384

මට තියෙන ප්‍රශ්නෙ මම මේ දැන් use කරමින් ඉන්න ASUS monitor එකට වඩා ඔය Samsung monitor එකේ colors වෙනස් වෙයිද ? එහෙම වුණොත් මගේ හිතට හරි නැති වෙන්න පුළුවන්. 😅

ASUS 22" VZ229H monitor එකේ Contrast Ratio (ASCR) : 80000000:1 කියලා තියෙනවා SAMSUNG 22" F22T350FHE එකේ 1000:1(Typ) කියලා තියෙන්නෙ. මොකක්ද ඒ දෙක ? ඒකෙන් ලොකු වෙනසක් වෙනවා ද ?

3 Answers
0

ඔව්, අනිවරෙන් monitors දෙකේ colors වෙනස් වෙනවා. එකම model එක ගත්තත් පොඩි පොඩි වෙනස්කම් වෙනවා.

ඔයාට පුළුවන් color calibration කරලා monitors දෙකේ colors match කරගන්න. මේකට online guides ගොඩක් තියෙනවා අපිටම කරන්න පුළුවන්, හැබැයි අපි කරන calibration ගොඩක් accurate නැ. එක ඔයාට ප්‍රමාණවත් නම් අවුලක් නෑ.

ගොඩක් accurate calibration ඕනි නම් වෙනම color calibration device එකක් ඕනි, නැත්නම් color calibration කරන තැනකට දීලා calibrate කරගන්න ඕනි.

 

0
Topic starter

ස්තූතියී.. මම බලන්නම් කල්පනා කරලා...

0

Photo editing වලට අලුතින් monitor එකක් ගන්න හොයද්දි Asuz vz229H / Asuz  vz249h monitors දෙක ගැන විස්තර හම්බ උනේ.

මේ monitors දෙකේ colours වල quality එක කොහොමද?

Photoshop, lightroom  වල තමා ගොඩක්ම වැඩ කරන්නේ.

මේ monitors දෙකෙන් හොද මොන එකද?

Asuz monitor එකක් second hand ගන්නේනම් මොනවද විශේෂයෙන් බලන්න ඕන..?

Share: