Notifications
Clear all

AH IPS VS IPS

1 Posts
2 Users
0 Reactions
272 Views
0
Topic starter

asus vx249h ekada vz249h ekada hoda? AH ips , ips panals tiynne meke wenasak tiynewada? asus vx249h eka ganna shop ekak tiynewada? Vz num tiynewa VX eka tikak hoyagnna amarui.designing walata asus walata wada hoda choice ekak tiynewada?

1 Answer
0

Designing වලටම - විශේෂයෙන්ම Photo album Design and print වගේ සහ print Design වැඩ වලට sRGB / Adobe RGB Calibrate කරපු Monitor එකක් ගන්න.

IPS / AH -IPS කියන්නෙ IPS තාක්ෂණ දෙකක්. මේකෙන් AH-IPS තමයි අලුත්ම තාක්ෂණය (2012 වගේ තමයි AH - IPS නිකුත් උනේ).

Asus / Acer / Samsung ඕනම එකකින් ගන්න. සමහර models ලංකාවට එන්නෙ නැති වෙන්න පුළුවන්.

Share: