Notifications
Clear all

75Hz /144Hz

1 Posts
2 Users
0 Reactions
176 Views
0
Topic starter

Msi GTX 1660 SUPER GAMING X VGA CARD ඒකක් තියෙන්නේ දැනට. ඒ CARD එකට 1080p GAMING වලට ගැලපෙන්නේ 1080p 144hz MONITOR එකක් ද නැත්නම් 1080p 75Hz monitor එකක්ද?

1 Answer
0

1080p වල අලුත් high graphic games වල සාමාන්‍යයෙන් 90fps වගේ ගන්න පුළුවන් (Techspot review). හැබැයි අනිත් games සහ graphic අඩු games වල ලේසියෙන් 120+ fps ගන්න පුළුවන්.

144hz monitor එකක් වඩා හොදයි හැබැයි ඒ ඔයාගේ budget එකට ගැලපෙනවා නම් තමයි. ඔයාට පුළුවන් නම් 144hz monitor එකක් shop එකකින් try කරලා බලන්න, වචන හෝ video වලින් high refresh rate අත්දැකීම හරියට පැහැදිලි කරන්න බැහැ. එතකොට ඔයාට තීරණයක් ගන්න ලේසි වෙයි. විශේෂයෙන්ම competitive fps games (cod, csgo, valorant) එහෙම ගහද්දි වාසියක් වෙනවා high refresh rate monitors.

144hz monitor එකකට යන්නේ නැත්නම් 75hz එකකට යන්න. සාමාන්‍ය 60hz එකකට වඩා පොඩ්ඩක් හොදයි 75hz එකක් gaming වලට.

Share: