60Hz or 144Hz? Whic...
 
Notifications
Clear all

60Hz or 144Hz? Which graphic card for 144Hz?

5 Posts
3 Users
0 Reactions
221 Views
0
Topic starter

අයියෙ පොඩි දෙයක් දැනගන්න ඕනෙ.  සාමාන්‍ය 60Hz refresh rate එකක් තියෙන monitor එකකට වඩා 144Hz monitor එකකට යන එක වටිනවද? Amd rx 590 වගේ gpu එකක් එක්ක 1080p gaming කරන කෙනෙක්ට මේක කොයි විදියටද බලපාන්නෙ? 144Hz මොන්ටර් එකක් පාවිච්චි කරනවා නම් කොයි වගේ graphic card එකක් ඕනෙ වෙනවද? මේ ගැන පොඩි පැහැදිලි කිරීමක් කරනවද

5 Answers
0

Gaming වලට Build එකක් කරනවනම් 144hz monitor එකක් ගන්න එක සැහෙන වැදගත් ඔය GPU එක Gaming වලට හොදටම හොදයි

0

beven කිව්වා වගේ fps කියන්නෙ තත්පරයකට මාරුවෙන frame ගාන ඒක සාමාන්‍යෙන් games වලදි වැදගත් resolution එකටත් වඩා විශේශ්‍යෙන් shooting වගේ games වලදි.

ඔයා සාමාන්‍යෙන් high end pc එකක් හදනවනම් ඒකෙන් සාමාන්‍යෙන් fps 70 වඩා වැඩි අගයක් ගන්න පුලුවන් නම් games ගහන්න අනිවර්‍යෙන් 144Hz එකට යන්න. මොකද pc එකෙන් fps 80-100 out කරාට ඔයාට පෙන්නෙ නෑ.  ඒත් machine එක slow නම් ඉතින් ලොකු එකක් අරන් වැඩක් නෑ.

gpu එක විතරක් නෙමෙයි pc එකේ අනි parts සුත් fps අගයට බලපානව.අනික ඒක game එකෙන් game එකට වෙනස් වෙන්ව. pcguide youtube channel එකේ pc build වල benchmarks බලන්න ඒවලින් අදහසක් ගන්න පුලුවන් වෙයි

0
Topic starter

මේ තියෙන්නෙ මගෙ build එක. තැන්ක්ස් හෙල්ප් එකට. ලොකූ ගානක් නැති හොඳ බජට් 144Hz monitor දෙක තුනක් කියන්න පුලුවන් නම් තවත් වටිනවා...🙏🙏

 

https://www.userbenchmark.com/UserRun/17368512

0

ඔය Build එක හොදටම හොදයි ඔයා Baclays Nanotek Gamestreet Winsoft Redline .... වගේ ගොඩක් Computer shop වල Online Price list එක වගේම සම්පුර් details web page වල දලා තියනවා එවායි බලලා තොරලා එවන්න එතකොට අපිට හරියටම කියන්න පුලුවන්.

0
Topic starter

BENQ ZOWIE XL2411P 144HZ 24 INCH E-SPORTS GAMING MONITOR

Acer KG251QF 24.5" 144Hz FHD 1ms Gaming Monitor

"Samsung 24"" LS24F350 PLS 75Hz FreeSync Gaming Monitor (1920x1080)"

මෙ monitors තුන තමා දැනට බලලා තියෙන්නෙ.

Share: