4K , 2K , Full HD ;...
 
Notifications
Clear all

4K , 2K , Full HD ; HD

3 Posts
4 Users
0 Reactions
266 Views
0
Topic starter

4K , 2K , Full HD ; HD ගැන පැහැදිලි කරන්න

Q-A akadi kata karanna

3 Answers
0

@ananda ඓයෙ Q & A එකට ගන්න

සරලවම කිව්වොත් සාමාන්‍යෙන් display එකක පින්තූරයක් හැදෙන්නෙ තිත් වලින් ඒ තිතකට අපි කියන්ව pixel එකක් කියල ඒ තිතකට ගන්න පුලුවන් එක පාටක් විතරයි. ඉතින් ඒ තිත් වැඩි වෙන්න වැඩි වෙන්න ඒ පින්තූරෙ quality එක වැඩි වෙනව. resolution එකෙන් පෙන්නන්නෙ දික් සහ පලල් අතට ඒ වගේ තිත් කියක් තියෙනවද කියල

 

Q & A එකේදි පැහැදිලි කරයි මේක

 

0

Display resolution මනින විදිහ පොඩක් අමුතුයි. @chandula අයියාගේ reply එකට මං පොඩක් add කරන්නම්.

p හරි i අකුරෙන් resolution එකක් කියද්දි එ කියන්නේ උස අතට එන pixel ගාන. (දිගxඋස)

2160p - 3860x 2160 (4K)

1080p - 1920x1080 (Full HD)

720p - 1280x720 (HD)

360p - 480x360

k අකුරෙන් resolution එකක් කියද්දි එ කියන්නේ දිග අතට එන pixel ගාන. (K=1000)

4K - 3860x2160

2K- 2048x1080 (1080p වලට ගොඩක් සමානයි.)

8K- 7680x4320

4K කියන්නේ ඇත්තටම දිග අතට pixel 4000ක් නෙමෙයි, 4K resolution කියන්නේ 3860ට අසන්න නිසා. 2K, 5K, 6K සහ 8K උත් එහෙමයි.

ප්‍රසිද්ධ resolution වලට Full HD, HD, 4K වගෙ නම් දලා තියෙනවා.

මං මේ කිව resolution ඔකොම 16:9 aspect ratio එකෙ එවා, වෙන 21:9 වගෙ එකකට යද්දී මෙ resolution වෙනස් වෙනවා. මෙක හරියට තෙරුම් කරන්න නම් video එකක්ම ඔනි.

0

තේරුම් කරන්නම්.

Share: