Notifications
Clear all

4k

4 Posts
2 Users
0 Reactions
222 Views
0
Topic starter

 

 

 

 

 

ACER PREDATOR X34P 34 INCH UW-QHD 120HZ IPS GSYNC CURVED GAMING MONITOR

 

ASUS ROG SWIFT 34" PG348Q CURVED G-SYNC™ GAMING MONITOR

Ma monitor  2kan 4k gaming ghanna puluwanda ?  Ma monitor  2kan mokadda hoda ?

INTEL CORE I7-9700F
1 ANTEC A30
ASUS TUF B365-PLUS
VENGEANCE LPX D4 3000 8GB (LT) 16GB
SEAGATE Barracuda 2TB

ASUS ROG STRIX RTX 2060 SUPER EVO 8GbC

CORSAIR TX650M GOLD

SAMSUNG 970 EVO PLUS 250GB
CM MASTERBOX MB511 RGB

MA SPECS WALATA SET  WANA GAMING MONITOR EKA MOKADDA?

4 Answers
0

acer එකට යන්න

ප්‍රදානම වෙනස් කම් තමයි  asus එකේ stock refresh rate එක 60HZ අපිට ඒක overclock කරන්න පුලුවන් 100Hz වලට ඒත් acer එකේ stock 100Hz එනව අපිට ඒක 120Hz වෙනකන් OC කරන්න පුලුවන් . අනික් දේ තමයි curve එක asus එකේ 3800r curve එකක් තියෙනව ඒත් acer එකේ 1900r වගේ ලොකු curve එකක් තියෙනව ඒක ඔයාගෙ බාවිතයට පහසු වෙයි ඒඑක නිසා ඒකට යන්න

0
Topic starter

4K PLAY KARANNA PULUWANDA ACER MONITOR EKAN?

0

හප්පා සමාවෙන්න ම අ මෙ දෙකෙන් හොද එක කීවෙ මේ දෙකම 4k monitors නෙමෙයි QHD monitors මෙන්න මේ වගේ resolution එකක් තියෙන්නෙ 2560×1440 (3.6 million pixels)

ඒත් 4K කියන්නෙ 3840×2160 (a total of over 8 million pixels) මෙන්න මේ resolution .

සමාන්‍යෙන් fps games වලදි ගොඩක් ඕන වෙන්නෙHz ගාන මොකද ඉක්ම්නට වෙනස් වෙන නිසා රූප. ඉතින් මේ monitors දෙකෙන් gaming වලට හොදමන්ම් acer එක. ඒත් ඔයාට 4k ගහන්න ඕනෙනම් වෙන එකක් ගන්න වෙන්ව මේ දෙකෙන්ම බෑ

0
Topic starter

acer 34-inch predator x34p resolution 3440×1440  thiyanna meka 4k da 2k da??

Share: