Notifications
Clear all

2nd hand moniter

2 Posts
2 Users
0 Reactions
168 Views
0
Topic starter
  • Aiya moniter ekk gnn hithn inne brand new nemei 2nd hand..ekk
  • Normal wd wlt game play wlt tm.moniter ekk blnne hdmi,dvi d,vga port tm out put blnne. 20inch 22inch wge size ek
  • Moniter ek 1080p d?,720p d? Itath wd adu resolusion ekkd kiyl dngnne kohomd?..help ekk oni..

 

2 Answers
0

මුලින්ම අවශ්‍ය port තියෙනවද කියල බලන්න පුලුවන්නම් ඒව හරියට වැඩ කරන්වද කියල බලන්න.

අනික panel එකේ scratches මොනාහරි තියෙනවද බලන්න. මොකද එහෙම තිබ්බොත් වැඩක් නෑනෙ.

ඉන්පස්සෙ windows 10 වලනම් desktop එක උඩ right click කරල ඒකෙ display  setting වලට යන්න ඒකෙදි එන window එකෙ resolution කියන තැන තියෙන අගය බලන්න එකේ select කරන්න drop box එකක් තියෙන්නෙ ඒක click කරල බලන්න තියෙන වැඩිම අගය. full hd නම් 1920 x 1080 හෝ ඒ හා සමාන අගයක් ඇති උපරිම අගය විදිහට hd ready (720P) එකක්නම් 1366 x 768 හෝ ඊට සමාන අගයක් පෙන්නයි උපරිම අගය විදිහට ඒකෙන් බලාගන්න පුලුවන් monitor එක 720P ද නැතනම් 1080P ද කියල ඒකෙන් 1080P වලට settings  මාරු කරන්න.

ඉන්පස්සෙ පහල තියෙන link එකෙන් ගිහින් monitor එකේ test එකක් කරගන්න ඒකෙදි හොදට බලන්න blue , white, green,  red, black සම්පූර්නයෙන්ම screen එකේ තියෙද්දි වෙන පාටවල pixel ඛෙහරි තියෙනවද කියල.

https://www.eizo.be/all-monitors/accessories/software/monitor-test/

අවම වශයෙන් මාස 3කවත් warranty තියෙන එකක් ගත්තොත් හොදයි මොකද panel එකේ ලෙඩක් අවොත් අලුතින් එකක් ගන්න එක ලාබෛ ඒක replace කරන්වට වඩා

0
Topic starter

Thank u bro

Share: