Notifications
Clear all

144hz Monitor

2 Posts
2 Users
0 Reactions
156 Views
0
Topic starter

144hz Monitor ekk game ekkta balapnne kohomda ?

2 Answers
0

මෙ video එකෙ තියෙන්නේ 60hz vs 120hz vs 144hz vs 240hz monitors slow motion camera වලින් record කරලා, මෙකෙ hz ගාන වැඩි වෙන තරමට smoothness එක වැඩි.

https://youtu.be/pUvx81C4bgs

https://youtu.be/Q1cmhZs1P54

මෙ වෙනස බලන්න slow motion camera ඔනිම නැ, අපෙ ඇහැට මෙ වෙනස පෙනවා.

ඔයා cod, pubg වගෙ games ගහද්දි එහා මෙහා හැරි හැරි බලද්දී enemies සහ targets හොඳට clearly පෙන්වා 144hz monitors වලින් ගහද්දි. 144hz monitors ගත්තාම එකපාරම pro කෙනෙක්  වෙන්නෙ නැ, හැබැයි සමන්‍ය 60hz monitor එකක් පාවිච්චි කරන කෙනෙකුට වඩා ඔයා වාසියක් එනවා. Smoothness එක වැඩි වෙන නිසා overall හොඳ gaming experience එකක් ගන්න පුලුවන්.

වචන හො video වලින් හරියටම තෙරුන් කරන්න අමාරුයි, පුලුවන් නම් computer shop/showroom එකකට ගිහිල්ලා 144hz monitor එකක් හො 144hz display තියෙන laptop එකක් try කරලා බලන්න.

0
Topic starter

Thank You !

Share: