හොඳම මොනිටර් එක මොක...
 
Notifications
Clear all

හොඳම මොනිටර් එක මොකක්ද???

3 Posts
2 Users
0 Reactions
160 Views
0
Topic starter

මේ මොනිටර්වලින් හොඳම මොනිටර් එක මොකක්ද???

ASUS VZ249H

BENQ ZOWIE RL2455

BENQ GW2480

 

3 Answers
0

මෙතනදි ඔයාගෙ Price Range එක අනුව ගැලපෙන Monitor එක ගන්න එක තමයි වඩාත්ම සුදුසු දේ වෙන්නෙ. නමුත් මේ Monitors වලින් හොදම Tech specification සහ Features තියෙන එක බලනවනම් ඒක බොහොම ලේසියෙන් කරන්න පුලුවන්.

කරන්න තියෙන්නෙ මේ Monitor model number වලින් Online comparison එකක් කරන එකයි.  "ASUS VZ249H vs BENQ GW2480"

මේ විදිහට Search කරාම එන result එක තමයි - https://www.displayspecifications.com/en/comparison/27e03bdc4

ඉහත Result වලින් BenQ එකේ ports - Connectivity වගේම AH-IPS කියන අලුත්ම panel එකක් තියෙන්නෙ.

දැන් BenQ Monitors දෙක Compare කරොත්

https://www.displayspecifications.com/en/comparison/49c038bd3

එතනදි Zowie එක TN Panel එකක්. gaming වලට යනවනම් Zowie එක ගන්න. නැත්නම් Benq එක ගන්න.

මේ Comparison එකේ හැම එකක්ම හොදින් බලන්න

 

 

0
Topic starter

Youtube video 1ක BENQ GW2480 එකේ ghosting අවුලක් තියෙනවා කියලා දාලා තියෙනවා.කොහොමද ඒක test කරන්නෙ??

0

මේව එන්නෙ high end system වල game play කරද්දි. ඒක හරියටම notice වෙන්නෙ gaming වලටම ඇහැ හුරුවෙච්ච කෙනෙකුට. Monitor gaming ghosting කියල search කරල බලන්න

Share: