ලක්ෂයකට අඩුවෙන් mon...
 
Notifications
Clear all

ලක්ෂයකට අඩුවෙන් monitor එකක්

3 Posts
4 Users
0 Reactions
163 Views
0
Topic starter

ගොඩක් ස්තූතී කලින් උදව් වලට. Parts ටික set කරගන්න පුලුවන් වුනා. දැන් ලබන මාසෙ ගන්නවා.

දැනගන්න ඕනේ asus rtx 2080 oc එකකට හරියන 144hz 4k වගේ යන්න පුලුවන් ලක්ශයකට අඩුවෙන් තියන monitor එකක් කියන්නකො.

Benq නැතුව වෙන brand එකකින්

ගොඩක් ස්තූතී මේක තමා ලොකුම උදව්ව හොඳම එකකක් හොයාගන්න  අමාරුයි😌😌

3 Answers
0

Computer එකක් පාවිච්චි කරල මෙන්න මේ Link එකට යන්න - http://www.nanotek.lk/category/moniters

මේ page එකේ මැද Line එකේ තියෙන Selection වලින් පහලටම ගිහින් 144Hz කියන එකට Tick කරාම 144Hz Monitor ටික විතරක් බලාගන්න පුලුවන්.

Acer 25" KG251QF 1080P 144Hz FreeSync Gaming Monitor

Acer 27" XG270HU 2K 144Hz FreeSync & G-SYNC Compatible Gaming Monitor

0

2080 යක් දාලා 2K moniters තේරුමක් නෑ. ලංකාව‍ෙ 4k Moniter ගන්න නෑ. මම 1080 යට දැම්මෙ SAMSUNG U28H750 UHD 4K MONITOR  . ඔන්ලයින් සයිට් එකකින් ගන්න විශ්‍යවාස කරන්න පුලුවන්.

Share: