මොනිටරයක් ගැනීම සම්...
 
Notifications
Clear all

මොනිටරයක් ගැනීම සම්බන්ධයෙන්

1 Posts
2 Users
0 Reactions
192 Views
0
Topic starter

මගේ ගාව Rog strix gtx 1060 6gb vga එකක් ඇත. මම එය සදහා භාවිතා කරන මොනිටයර asus vz229h 21.5 full hd ips ultra slim monitor එකක් Refresh Rate එක (max) : 75Hz ....මට අවශ්‍ය මීට වඩා හොද  Refresh Rate එකක් තියෙන monitor එහෙකට යන්න. 144hz  - 165hz -170hz -180hz  මේවැනි ඉතා හොද  Refresh Rate එකක් තියෙන monitor එහෙකට මට යන්න පුලුවන්ද ? මම භාවිතා කරන  vga එකට බලාපායිද

1 Answer
0

Monitor එකෙන් graphic card performance වලට බලපෑමක් නැහැ. හැබැයි graphic card එකෙන් ලැබෙන performance වලට ගැලපෙන monitor එකක් තෝරාගන්න ඕනි.

ඔයා GTX 1060 එකේ high graphic single player story games නම් වැඩිපුර ගහන්නේ දැනට තියෙන monitor එක ප්‍රමාණවත්. CSGO, Valorant, COD, LOL වගේ multiplayer competitive games ගහනවා නම් high refresh rate monitor එකක් වඩා සුදුසුයි. එතනදි gtx 1060 එකට ගැලපෙන්නේ 1080p 144hz monitor එකක්. ඊට වඩා හොඳ monitor එකකට යනවා නම් ඉස්සෙල්ලාම graphic card upgrade එකක් කරලා ඉන්න.

Share: